කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව හෙට සිට

by admindasun
0 comment 30 views

කොවිඩ් – 19 වෛරසය පාලනය කිරීම සදහා ලබාදුන් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම හෙට සිට ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමනය පිළිබද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේය.

මෙම එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම පළමු මාත්‍රාව ලබාදුන් සෞඛය සේවකයින්ගෙන් ආරම්භ කරන බවත් ඔහු කියා සිටියේය.

පළමු අධියර යටතේ 925,242ක පිරිසකට එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment