කෑගල්ලෙත් පාසල් වැසේ

by admindasun
0 comment 33 views

කොවිඩ් – 19 වසංගත තත්ත්වයේ යළි ඉහළ යාම හේතුකොටගෙන කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් අප්‍රේල් 30 වන දින දක්වා වසා තබන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.

මෙසේ වසා දැමෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කය තුළ සබරහමුව පළාත් සභාව යටතේ පාලනය වන පාසල් පමණි.
මේ වන විට බස්නාහිර සහ වයඹ පළාත් තුළ සියලු පාසල්, පිරිවෙන් සහ පෙර පාසල් අප්‍රේල් 30 වන දින දක්වා වසා ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment