පවතින කොවිඩ් – 19 තත්ත්වය හේතුකොටගෙන බස්නාහිර සහ වයඹ පළාත්වල සියලුම පාසල් හෙට සිට දින 04ක කාලයක් වසා තැබීමට රජය තීරණය කරයි.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ ඒ අනුව අදාළ පළාත් දෙකේ රජයේ සහ පෞද්ගලික පාසල්, පිරිවෙන්, පෙර පාසල් සහ පෞද්ගලික උපකාරක පංතිද ඉදිරි දින හතර තුළ නොපැවැත්විය හැකි බවයි.
