අරුන්දිකටත් කොවිඩ්

by admindasun
0 comment 23 views

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට තහවුරු වූ බව ඔහු පවසයි.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 07 දෙනෙකුට මේ වන විට කොවිඩ් – 19 ආසාධනය වී ඇති අතර ඉන් දයාසිරි ජයසේකර සහ වාසුදේව නානායක්කාර යන මහත්වරු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment