කොවිඩ් එන්නත පිළිගැනීම හෙට ජනපති විසින්

by admindasun
0 comment 38 views

ඉන්දියාවේ සිට මෙරටට ළගා වන කොවිඩ් – 19 වැළැක්වීමේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත්වල පළමු තොගය බාර ගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට (28) දින සිදු කිරීමට නියමිත බව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

පළමු අධියර යටතේ මෙම එන්නතේ මාත්‍රා ලක්ෂ 05ක් පමණ මෙරටට ලැබෙන අතර මෙම එන්නත් තොගය බාර ගැනීම හෙට පෙරවරු 11ට පැවැත්වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment