කොවිඩ් එන්නත 27දා ලංකාවට

by admindasun
0 comment 31 views

ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබා දෙන කොවිඩ් – 19 වැළැක්වීමේ Oxford/AstraZeneca එන්නත ජනවාරි මස 27 වනදා ලංකාවට පැමිණීමට නියමති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ අනුව එම එන්නතේ මාත්‍රා ලක්ෂ 05ක් පමණ මෙරටට පැමිණීමට නියමිත බවත් ඔහු පැවසුවේය.

මෙම එන්නත පළමුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ලබාදීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment