මුඛ ආවරණ නැත්නම් පීසීආර් හෝ රැපිඩ් ඇන්ටිජන්

by admindasun
0 comment 47 views

නිරෝධායන නීතිවලට අනුව මුඛ ආවරණ නොපළදින්නන්ට සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව එවැනි අය පීසීආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවක් වෙත යොමු කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment