අද කොවිඩ් රෝගීන්ගේ අඩුවීමක්

by admindasun
0 comment 38 views

අද දිනයේදී වාර්තා වුණු සම්පූර්ණ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 594 දෙනෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාධිතයින්ගේ සංඛ්‍යාව 37,261 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම අංශය පැවසුවේය.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ දිනපතා කොවිඩ් ආසාධිතයින් 600 ඉක්මවා වාර්තා වුණු අතර අද දිනයේදී හදුනා ගැණුනු ආසාධිතයින්ගේ සංඛ්‍යාව පහත වැටීමක් දක්නට තිබේ.

තවද අද දිනයේදී කොවිඩ් ආසාධිතයින් 715 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා පිටව ගිය අතර එයද වාර්තාගත සංඛ්‍යාවක් වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment