කොවිඩ් – 19 ආසාධනය වීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 715 දෙනෙකු අද දින සුවය ලබා නිවෙස් වෙත පිටව ගිය බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව කොවිඩ් – 19 ආසානය වී සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 28,267 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව තමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාධිතයින්ගේ සංඛ්‍යාව 8229 දක්වා පහත බැස ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
මේ වන විට කොවිඩ් ආසාධනය වූවන්ගේ මුළු සංඛ්‍යාව 36667ක් වන අතර මරණ 171ක් වාර්තා වී ඇත.
