2021 වසර සදහා රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය අද දින තෙවන වර කියවීමේ විවාදය අවසානයේ වැඩි ඡන්ද 97කින් සම්මත විය.
ඒ අනුව අයවැය අවසන් ඡන්ද විමසීමට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 54ක් පමණි.