නව කොවිඩ් රෝගීන් 229ක්

by admindasun
0 comment 25 views

අද දිනයේ මේ දක්වා කොවිඩ් – 19 ආසාධිතයින් 229ක් හදුනාගෙන ඇති බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් ආසාධිතයින්ගේ සංඛ්‍යාව 17,516 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කෙසේ වෙතත් අද දිනයේ 311 දෙනෙකු සමග සුවය ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 11,806ක් පමණ වන අතර මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5652ක් පමණ වන බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment