අද දිනයේ කොවිඩ් ආසාධිතයින් 544ක්

by admindasun
0 comment 32 views

අද දිනයේ මේ වන තෙක් කොවිඩ් – 19 ආසාධනය වූවන්ගේ සංඛ්‍යාව 544ක් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාධිතයින්ගේ මුළු සංඛ්‍යාව 17,127ක් පමණ වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

කෙසේ වෙතත් මේ වන විට සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 11,495ක් වන බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment