අද සිට නොවැම්බර් 15 වනදා (ඉරිදා) දක්වා බස්නාහිර පළාතෙන් පිටව යාම කහනම් කර ඇති බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.
කොවිඩ් – 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සදහා මෙම පියවර ගෙන ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
