අද දින කොවිඩ් රෝගීන් 445ක්

by admindasun
0 comment 31 views

මීට සුළු මෙහොතකට පෙර තවත් කොවිඩ් රෝගීන් 188 දෙනෙකු වාර්තා වීමත් සමග අද දිනයේදී වාර්තා වුණු මුළු කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 445ක් ලෙස වාර්තා වෙයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාධිතයන්ගේ මුළු සංඛ්‍යාව 13,415 දක්වා ඉහළ ගොස් ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment