අද දිනයේ දැනට කොවිඩ් රෝගීන් 257ක්

by admindasun
0 comment 34 views

අද දිනයේ මේ දක්වා කොවිඩ් රෝගීන් 257 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් – 19 වසංගතය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වුණු කොවිඩ් රෝගීන්ගේ මුළු සංඛ්‍යාව 13,227ක් පමණ වන බවත් එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙම සියලු ආසාධිතයින් පෙර ආසාධිතයින්ගේ සමීපතම ආශ්‍රිතයන් බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment