සුවවූ කොවිඩ් රෝගීන් 537ක් නිවසට

by admindasun
0 comment 22 views

කොවිඩ් – 19 ආසාධනය වීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාධිතයින් 537 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද දින තම නිවෙස් බලා පිටව ගියේය.

ඒ අනුව සුවය ලැබූ මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 7723ක් පමණ වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාධිතයින්ගේ මුළු සංඛ්‍යාව 12,970ක් වන අතර දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5217කි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment