සහරාන්ගේ බිරිදටත් කොවිඩ්

by admindasun
0 comment 21 views

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට සම්බන්ධව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම්ගේ බිරිදටත් කොවිඩ් – 19 ආසාධනය වී ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව මේ වන විට ඇය රදවා සිටි වැලිකඩ බන්ධනාගාරයේ සිට වැලිකන්ද කොවිඩ් රෝහල වෙත රැගෙන ගොස් ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 28 දෙනෙකු සහ පරණ බෝගම්බර බන්ධනාගාරයේ 07 දෙනෙකුට කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment