අද මේ දක්වා කොවිඩ් රෝගීන් 275ක්

by admindasun
0 comment 29 views

අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාධිතයින් 275 දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව අද දිනයේදී ආසාධිතයින් 232ක් පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන්ගෙන්ද 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින්ද වාර්තා විය.

මෙම නව රෝගීන් සමග පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරුවලට සම්බන්ධව වාර්තා වුණු මුළු රෝගීන් ගණන 7857ක් බවත් වසංගත රෝග විදයා ඒකකය තහවුරු කළේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment