ජේම්ස් බොන්ඩ් මියයයි

by admindasun
0 comment 60 views

ජේම්ස් බොන්ඩ් කථා මාලාවේ එක් කලකදී ජේම්ස් බොන්ඩ්ගේ චරිතය රගපෑ ශ්‍රීමත් ෂෝන් කොනරි අද අභාවප්ප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

ශ්‍රීමත් කොනරි මියයන විට 90 වියේ පසුවිය.

ස්කොට්ලන්ත ජාතිකයෙකු වන ශ්‍රීමත් කොනරි ජේම්ස් බොන්ඩ් ලෙස ඔහුගේ රගපෑම හේතුවෙන් ලොව පුරා සුප්‍රසිද්ධ රංගන ශිල්පියෙකි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment