එස්. එච්. සරත්ගේ චිත්‍ර සියම් නිවසේ

by admindasun
0 comment 36 views

කලාශූරී එස්. එච්. සරත් මහතාගේ චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ සියම් නිවස, තායිලන්ත තානාපති කාර්යාලයේදී මේ දිනවල පැවැත්වේ.

මෙම චිත්‍ර ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස්වරයා විසින් පසුගියදා නැරඹූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.  ශ්‍රී ලංකා තායිලන්ත තානාපතිවරයාද ඡායාරූපයේ වෙති.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment