දරුවන් 07කට, මව්වරු 03කට කොවිඩ්

by admindasun
0 comment 38 views

බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින දරුවන් 07 දෙනෙකුට කොවිඩ් ආසාධනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

එසේම එම දරුවන් සමග සිටි මව්වරු 03 දෙනෙකුටද වෛරසය ආසාධනය වී ඇති අතර පසුගියදා සිදු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වී ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment