අපි ගොඩදෙනෙක් ආසයි අපි ගන්න පොටෝ එකක් පොඩ්ඩක් එඩිට් කරල ලස්සන කරලා දන්න.. ඉතින් එකට හරියන සුපිරිම software’s ටිකක් ගැන තමයි අද අපි ඔයාලට ගෙනත් තියෙන්නේ.. මීට කලින් ලිපියෙන් අපි ඔබට අරන් ආවේ Video Edit කරන්න Free Software’s ටිකක් පිළිබඳවයි. වටිනාම දේ තමයි මේ ඔක්කොම Free . ඒ වගේම තමයි පොටෝ එඩිටින් ගැන මූලික දැනුමක් නැති අයටත් මෙවා ලේසියෙන්ම හසුරවන්න පුළුවන්.
Adobe Photoshop Express
Platforms: Web and mobile (iOS, Android, Windows)
GIMP
Platforms: Desktop only (Linux, OS X, Windows)
Paint .NET
Platforms: Desktop only (Windows)
Pixlr
Platforms: Web and mobile (iOS, Android)
Pixlr X
Platforms: Web on desktop
PhotoScape X
Platforms: Desktop only (OS X, Windows)
Fotor
Platforms: Web and mobile (iOS, Android)
Photos Pos Pro
Platforms: Desktop only (Windows)
InPixio
Platforms: OS X, Windows, iOS
BeFunky
Platforms: Web and mobile (iOS, Android)
Wix Photo Studio
Platforms: Web
අනුග්‍රහය: WEBTech ශ්‍රී ලංකා
(https://webtecsrilanka.com/2020/05/30/the-best-free-photo-editing-software-you-can-download-today/)
