ඇදිරි නීතිය නිසා දුම්රිය රැසක් නවතී

by admindasun
0 comment 36 views

දිවයිනේ ප්‍රදේශ ගණනාවක පවතින ඇදිරි නීතිය හේතුකොටගෙන මගීන් නොමැති වීම නිසා දුම්රිය රැසක් යළි දැනුම්දෙන තුරු අවලංගු කර ඇති බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ඒ. ඩී. ජී. සෙනෙවිරත්න මහතා පැවසුවේය.

එසේ අවලංගු කර ඇත දුම්රිය පහත දැක්වේ.

පෙ. ව. 9.35 කොළඹ කොටුව – හලාවත
ප. ව. 2.35 කොළඹ කොටුව – හලාවත
ප. ව. 6.05 කොළඹ කොටුව – හලාවත
ප. ව. 4.40 කොළඹ කොටුව – පොල්ගහවෙල
ප. ව. 5.20 කොළඹ කොටුව – පොල්ගහවෙල
ප. ව. 5.40 කොළඹ කොටුව- පොල්ගහවෙල
ප. ව. 6.45 කොළඹ කොටුව – පොල්ගහවෙල
ප.ව. 5.50 කොළඹ කොටුව – රඹුක්කන
පෙ. ව. 11.10 මරදාන – අළුත්ගම
ප.ව. 2.05 මරදාන – අළුත්ගම
ප.ව. 3.20 මරදාන – පානදුර
ප.ව. 4.45 මරදාන – අළුත්ගම
ප.ව. 6.25 මරදාන – අළුත්ගම
ප.ව. 7.45 මරදාන – අළුත්ගම
ප.ව. 4.25 කොළඹ කොටුව – අවිස්සාවේල්ල
ප.ව. 6.30 කොළඹ කොටුව – කොස්ගම

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment