පෑලියගොඩ මාළු කඩේ යළි දැනුම් දෙනතුරු වසයි

by admindasun
0 comment 43 views

කොවිඩ් රෝගීන් වාර්තා වීම නිසා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය යළි දැනුම් දෙන තුරු වසා දැමීමට අද උදෑසන බලධාරීන් විසින් කටයුතු කළේය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ 105 දෙනෙකුට සිදු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් 49 දෙනෙකුගේ වාර්තාවලින් කොවිඩ් – 19 ආසාධනය වී ඇති බවට තහවුරු වීම නිසා මෙසේ මාළු වෙළෙදසල වසා දමා ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment