අද දිනයේ කොවිඩ් රෝගීන් 180ක්

by admindasun
0 comment 31 views

අද දිනයේ මේ දක්වා වාර්තා වුණු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 180ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඒ අනුව මිනුවන්ගොඩ පොකුරට අදාළ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 2342 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම නිවේදනයේ සදහන් වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment