ලංකාවේ දිනකදී වැඩිම කොවිඩ් රෝගීන් ගණන අද දින

by admindasun
0 comment 125 views

කොවිඩ් – 19 වසංගතය ආරම්භ වීමේ සිට මේ දක්වා දිනකට ශ්‍රී ලංකාවේ වාර්තා වුණු වැඩිම කොවිඩ් – 19 රෝගීන් සංඛ්‍යාව අද දිනයේදී වාර්තා විය.

එම සංඛ්‍යාව 832ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අවසන් වරට අද දිනයේදී නව රෝගීන් 124ක් මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවකයන් අතුරින් කොවිඩ් – 19 වැළදී ඇති බවට තහවුරු කර ගැණුනි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment