ගම්පහටත් යළි දැනුම් දෙන තුරු ඇදිරි නීතිය

by admindasun
0 comment 72 views

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද සවස 06 සිට යළි දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් – 19 ආසාධිතයෙකු හමුවීමත් සමග මේ වන විට මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලටද නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment