දිවුලපිටියේ 69කට කොවිඩ්

by admindasun
0 comment 48 views

දිවුලපිටිය ප්‍රදේශයෙන් හමුවුණු කොවිඩ් – 19 ආසාධිතයාගේ සමීපතමයන්ට සිදු කරන ලද පීසීආර් පරීක්ෂණ 150ක් අතුරින් කොවිඩ් – 19 බවට තහවුරු වූ සාම්පල 69ක් හදුනාගත් බව කොවිඩ් – 19 වසංගතය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment