අවශ්‍ය අයට ගව මස් පිටරටින්

by admindasun
0 comment 109 views

මෙරටදී සිදු කෙරෙන ඝව ඝාතනය තහනම් කිරීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙනෙන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වීමත් සමග ඉදිරියේදී අදාළ පනත් සංශෝධනය කර ගව ඝාතනය නතර කිරීමට නියමිතය.
ඒ අනුව ගව මස් ආහාරයට ගැනීමට අවශ්‍ය අයට එම මස් පිටරටින් ආනයනය කිරීමට සහ ඒ පිළිබදව මිල නියාමනය කිරීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිළ මහතා පැවසුවේය.
තවද කෘෂිකාර්මික කටයුතුවලට යොදාගත නොහැකි වයස්ගත ගවයින් සම්බන්ධයෙන් සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment