මිලියන 200ක මත්ද්‍රව්‍ය අම්බලන්ගොඩින්

by admindasun
0 comment 23 views

මංඩි (Mandy) ලෙස හදුන්වන කෘතිම රසායනික මත්ද්‍රව්‍ය කි‌ලෝ ග්‍රෑම් 12ක් අම්බලන්ගොඩ් ප්‍රදේශයෙන් සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 200ක් බවත් පොලිසිය පවසයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැක පිට එක් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසයි පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment