තවත් කොවිඩ් රෝගීන් 12 දෙනෙකු සුවය ලබයි

by admindasun
0 comment 15 views

කොවිඩ් – 19 අසාධනය වීම නිසා රෝහල්ගත කර සිටි තවත් රෝගීන් 12 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද උදෑසන නිවෙස් බලා පිටව ගිය බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

ඒ අනුව කොවිඩ් – 19 ආසාධනයෙන් මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 217 දක්වා පහත වැටී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තවද මේ වන විට සුවය ලබා පිටව ගිය මුළු සංඛ්‍යාව 2658 දක්වා ඉහළ ගොස් ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment