කොවිඩ් – 19 වැළදීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 14 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද දින පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව සුවය ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 2593 දක්වා ඉහළ ගොස් ඇත.