ගලගොඩඅත්තේ ඥානසාර හිමිත් මැති සබයට

by admindasun
0 comment 53 views

බොදුබල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අපේ ජන බල පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත් කිරීමට එම පක්ෂය විසින් තීරණය කර ඇත.

පසුගියදා පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අපේ ජනතා පක්ෂයද තරග කළ නමුත් එක් මන්ත්‍රී අසුනක්වත් එම පක්ෂයට හිමි වූයේ නැත.

එහෙත් අපේ ජන බල පක්ෂයට ජාතික ලයිස්තුවෙන් එක් මන්ත්‍රීී ධූරයක් හිමි වුණු අතර එම මන්ත්‍රී ධූරය සදහා ඥනසාර හිමියන්ගේ නම යෝජනා කර ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment