වෛද්‍ය පාදෙනිය 10 වෙනි වරටත් GMOA සභාපති වෙයි

by admindasun
0 comment 78 views

ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා 10 වෙනි වතාවටත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති ධූරයට අද දින තේරී පත්වූ බව එම සංගමය නිවේදනය කරයි.

අද දින පැවැති රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී පිට පිිිට 10 වැනි අවුරුද්දටත් වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා විසින් ඉදිරිපත් කර තිබූ කණ්ඩායම නිතරගයෙන් තේරී පත්වූ බව දැනගන්නට ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment