කොවිඩ් ආසාධිත මුහුදු ආරක්ෂකයින් 03 දෙනෙක්

by admindasun
0 comment 34 views

නාවික හමුදාව විසින් පාලනය කරනු ලබන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින්න් සිටි මුහුදු ආරක්ෂකයින් තුන් දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී ඇති බව අත දින තහවුරු වී ඇත.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාධානය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 394 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එසේම ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 2010 දක්වා ඉහළ ගිය බවත් වසංගත රෝග අංශයේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment