මුස්ලිම් ජනතාව හෙට රාමසාන් සමරති

by admindasun
0 comment 37 views

අද දින නව සද නිරීක්ෂණය කිරීමත් සමග ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව හෙට දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය අද සවස නිවේදනය කළේය.

ඒ අනුව පසුගිය අප්‍රේල් 25 වන දින ආරම්භ කෙරුණු රාමසාන් උපවාසය හෙටින් අවසන් වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment