IOC පෙට්‍රල් මිල වැඩි කරයි

by admindasun
0 comment 73 views

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5.00කින් ඉහළ දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම කටයුතු කර ඇත.

ඒ අනුුුව IOC පිරවුම්හල්වල අලෙවි කරනු ලබන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 142ක් පමණ වන බව සමාගම නිවේදනය කළේය.

මේ වන තෙක් එම ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් අලෙවි කරනු ලැබුවේ රු. 137කටය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment