තවත් කොවිඩ් රෝගීන් 10ක් සුවය ලබයි

by admindasun
0 comment 42 views

කොවිඩ් – 19 ආසාධනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 10ක් පමණ අද උදෑසන සම්පූර්ණ සුවය ලබා නිවෙස් බලා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේය.

මේ අනුව අද උදෑසන වන විට සුවය ලබා පිටව ගිය මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 182ක් පමණ වන බවද සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment