මීට සුළු මොහොතකට පෙර තවත් කොවිඩ් – 19 ආසාධනය වූ රෝගීන් 07 දෙනෙක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව අද දිනයේදී මෙරටින් වාර්තා වුණු මුළු කොවිඩ් – 19 ආසාධිතයින් සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇති අතර මුළු ආසාධිතයින්ගේ සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් ඇත.
අද දින පොළොන්නරුව දිස්ත්‍රික්කයනේ පළමු රෝගියා හමුවීමත් සමග පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ ගම්මාන 12ක් හුදෙකලා කිරීමට ද කටයුතු කළේය.
