Disney චිත්‍ර ශිල්පිනිය කොවිඩ් – 19න් මරුට

by admindasun
0 comment 59 views

The Little Mermaid සහ Lion King වැනි ලෝකප්‍රසිද්ධ චරිත චිත්‍රයට නැගූ Disney චිත්‍ර ශිල්පිනියවූ ඈන් සුලිවාන්ද කොවිඩ් – 19 වැළදීමෙන් මියගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළේය.

91 වැනි වියේ පසුවුණු ඇය කොවිඩ් – 19 ආසාධනය වීමෙන් ඇමෙරිකාවේ කැලිෆෝනියාහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව එම මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

The Little Mermaid සහ Lion King වැනි ඇයගේ ජනප්‍රියම නිර්මාණ බොහොමයක් 1995/95 කාලවලදී සිදු කරන ලද ඒවාය.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment