කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18කට වතුර කපයි

by admindasun
0 comment 11 views

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සදහා නවගම්පුර ප්‍රදේශයද ඇතුළුව කොළඹ 09 සහ 14 ප්‍රදේශවලට හෙට (09) සවස 1.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම විසන්ධි කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

තවද මේ නිසා කොළඹ 13 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුමේ අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බවත් එම නිවේදනයේ සදහන් වේ.

 

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment