තව ෂෙඩ් 50ක් ඉන්දියාවට

by admindasun
0 comment 33 views

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට මෙරට තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් පමණ ලබාදී ඇති බව එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි.

ඒ අනුව නව ඉන්ධන පිරවුම්හල් 50 මෙහෙයුම් කටයුතු ළගදීම ආරම්භ කරන බවත් ඔහු තවදුරටත් පැවසුවේය.

මේ වන විට මෙට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් මෙහෙයවනු ලබන ඉන්ධන පිරවුම්හල් 202ක් පමණ මෙරට ක්‍රියාත්මක වේ.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment