පොදුරද මඩුළු ගිය 10ක් පනී

by admindasun
0 comment 23 views

මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගීවූ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගෙන් 10 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිස අතර එක් නිළධාරියෙකුද වන බව එම පුවත තවදුරටත් වාර්තා කළේය.

මේ අතර තරග ඉසව් අවසන් වන ආකාරයට අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනට ළගා වෙමින් සිටින බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment