IMF සල්ලි ගන්න දැඩි ඇප ඉල්ලයි

by admindasun
0 comment 122 views

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට අරමුදල් හෝ ඒ සමග එළඹෙන ඕනෑම ගනුදෙනුවකදී එම ණය තිරසාර ලෙස යොදා ගත හැකි බවට දැඩි වගවීමක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරයි.

ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමග පැවැත්වෙන සාකච්ඡා මේ වන විට ආරම්භවූවා පමණක් වන අතර ණය ආසු ගෙවීමේදී මෙන්ම එම අරමුදල් තිරසාරී ලෙස යෙදවිය යුතු බවට ඇපවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment