අත්‍යවශ්‍ය ඖෂධ මිල ඉහළට

by admindasun
0 comment 45 views

අත්‍යවශ්‍ය ඖෂධ මිල 5%කින් ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය හිමිවී ඇත.

මෙසේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වී ඇත්තේ පසුගියද දෙසුම්බර් මාසයේදී ඖෂධ කර්මාන්තකරුවන් විසින් කරන ලද ඉල්ලීමකටය.

අවසන් වරට පසුගිය අගොස්තු මාසයේදී ඖෂඛ මිල ඉහළ නැංවුණු අතර පසුගිය මාස 06 ඇතුළත සිදුවන දෙවන මිල වැඩිවීම මෙය ලෙස හැදින්විය හැකිය.

කෙසේ වෙතත් ඖෂධ කර්මාන්තකරුවන් පවසන්නේ රුපියල අවප්‍රමාණය වීමට අනුව 5%කින් මිල ඉහළ දැමීම ප්‍රමාණවත් නොවන බවයි.

ඔවුන් මෙම ඉල්ලීම කළේ පසුගිය දෙසැම්බර් මස වන අතර ඉන් පසු ඩොලරයේ අගය සැළකිය යුතු පරිදි වෙනස් වී ඇති අතර ඩොලර් හිගයද කර්මාන්තයට අතිශය බලපෑමක් සිදු කර ඇත.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment