විදුලි සංගම් කැපිල්ලට ජනපති බෑ කියයි

by admindasun
0 comment 94 views

පවතින දැඩි ඉන්ධන අර්බුදය නිසා අද සහ හෙට විදුලි කප්පාදුවක් තිබෙන බවත් ඒය දිවයින පුරා කාණ්ඩ 04ක් යටතේ ක්‍රියාත්මක වන බවත් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගම් විසින් මේ වන විටත් ප්‍රකාශයට පත් කළද ජනාධිපතිවරයා සමග අද දින පැවති සාකච්ඡාවකදී අද දින විදුලි කැපීමක් සිදු නොකරන ලෙසට තීරණය කල බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment