ජනපති හමුවීමට පැමිණි අයට කොවිඩ්

by admindasun
0 comment 123 views

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට පැමිණි නිළධාරීන් 05 දෙනෙකු කොවිඩ්-19 ආසාධිත බවට හදුනාගෙන ඇත.
ජනාධිපතිවරයා හමුවීමට පෙර කරනු ලබන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් මෙම නිළධාරීන් කොවිඩ් ආසාධිත බව තහවුරු වීම නිසා යළි එම නිළධාරීන් හරහා යවා ඇත.
කෙසේ වෙතත් මේ සමගම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන සාකච්ඡා සහ හමුවීම් සීමා කර ඇති බව වාර්තා වේ.
මෙනිසා ළගදීම සිදු කිරීමට නියමිතව තිබූ කැබිනට් සංශෝධනද කල් යන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment