තෙල් මිලත් වැඩිවීමට යයි

by admindasun
0 comment 47 views

ජීවන වියදම් පිළිබද කැබිනට් අනු කාරක සභාව විසින් ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබද යෝජනාවක් අනුමත කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ යාම බලපැවැත්වෙන දිනය තීරණය කිරීමට මුදල් සහ බලශක්ති අමාත්‍යංශවලට පැවරී ඇති බවත් මෙම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment