තවත් කොවිඩ් මරණ 101ක් තහවුරු කරයි

by admindasun
0 comment 37 views

ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 101ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව එක් වරකදී ප්‍රකාශිත වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙය වන අතර කොවිඩ්-19 හේතුවෙන් මිය ගිය මුළු සංඛ්‍යාව 2011ක් දක්වා ඉහළ යයි.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment