14 වෙනිදා සංචරණ සීමා ඉවත් කරයි

by admindasun
0 comment 89 views

පෙර දැනුම් දුන් පරිදි ජුනි මස 14 වනදා සිට මේ වන විට පවතින සංචරණ සීමා ඉවත් කරන බව කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව ජුනි මස 14 වනදා පෙ. ව. 4.00 සිට දැනට පවතින සංචරණ සීමා ඉවත් කෙරෙන බවත් තව දුරටත් සංචරණ සීමා දීර්ඝ කරන බවට පැතිර යන කට කතා අසත්‍ය බවත් ඔහු කියා සිටියේය.

තවත් එවැනිම පුවත් කිහිපයක්

Leave a Comment